Emansala

A happy life with a balanced mind

Articles

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක පූජ්‍ය පට්ටියවෙල මහින්ද හිමියන් විසින් නිසි අධ්‍යයනයක් සිදුකොට රචනා කරන ලද මෙම වෙබ් පිටුව මනෝවිද්‍යාත්මක සහ බෞද්ධ දාර්ශනික සංකල්ප පිළිබඳව පාඨකයන්ගේ දැනුම පුළුල් කිරීම අරමුණු කරයි. විවිධ මාතෘකා ඔස්සේ විහිදී යන ලිපි මාලාවක් මෙහි අන්තර්ගත වන අතර, එමඟින් ඔබට නවතම තොරතුරු හා ගැඹුරු අවබෝධයක් ලබාගත හැකි වනු ඇත. මෙම ලිපි කියවීමෙන් පසු ඒ පිළිබඳව ඔබගේ අදහස් හා යෝජනා බෙදාගැනීමට ද ඔබට අවස්ථාව හිමිවේ. එබැවින්, මෙම දැනුම් සම්භාරය සමඟ එක්ව ඔබගේ ඥාන පරාසය පුළුල් කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

Authored by senior psychological counselor Venerable Pattiyawela Mahinda Thero following thorough research, this webpage aims to broaden readers’ knowledge of psychological and Buddhist philosophical concepts. It features a series of articles covering diverse topics, providing you with the latest information and deeper understanding. After reading these articles, you are welcome to share your thoughts and suggestions. Therefore, we kindly invite you to join this wealth of knowledge and expand your intellectual horizons.

Number of views of this web page: 47603