• SLF e Gate

    ලංකාවේ වෘත්තීය අධ්‍යාපනයේ නිම්වළලු පුළුල් කරමින් සැමට නවමු අත්දැකීම් ලබා දෙන අධ්‍යාපනික අත්වැලකි. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දෙමින් හා විෂයපෝෂක සහයසේවා නිරතුරුව ලබා දෙමින් ශිෂ්‍ය ක්‍රියාකාරකම් සඳහා වැඩි ඉඩකඩ සලසා දීම , මෙහි මුඛ්‍ය අරමුණ වේ. තොරතුරු තාක්ෂණය ඉහල මට්ටමක පවත්වා ගනිමින් ක්‍රියාත්මක වන මෙම SLF e gate වෙත පිවිස ඔබගේ ජය මාවතෙහි ගමන් කිරීම ට ඇරයුම් කරමු.

  • Aim of the SLF e Gate

    The SLF e-Gate will be a new dimension in public and private sector learning, as it accompanies a new learning experience apart from the conventional classroom teaching which takes off a substantial time away from office and private life. Information technology is a very essential tool that directly results in high efficiency irrespective of whether it is product or service sector due to speedy processing and communication capabilities it possesses. Lack of IT infrastructure and investment facilities aggravates the technophobic attitudes of the employees, barring them from accessing to highly important skills and knowledge.

  • SLF e Gate

    Vision
    Sri Lanka, with a steady Information Technology savvy workforce
    Mission
    To improve knowledge and adaptation of Information Technology by the workforce of the Sri Lanka public, private, other, using flexible, effective and standard online teaching methods and modern technology.

  • Sri Lanka Foundation

    ஈமன்சல என்பது இலங்கையின் வாழ்க்கைத் தொழில் கல்வியை விரிவூபடுத்தும் எல்லோருக்கும் புதிய அனுபவத்தை வழங்கும் கல்வியாகும். மாணவர் கல்விக்கு முன்னுரிமை வழங்கி பாடங்களுக்கு உதவிகளை வழங்கி மாணவர்களின் செயற்பாட்டிற்கு இடம்கொடுப்பதே இதன் முக்கிய நோக்கமாகும். தகவல் தொழில் நுட்ப பாவனையை மிக உயர்மட்டத்தில் செயற்படுத்தப்படும் இவ் ஈமன்சலைக்கு வருகை தந்து உங்களது வெற்றிப்பாதையில் பயணிக்குமாறு உங்களுக்கு அறைகூவல் விடுக்கிறௌம்

  • නොමිලේ පාඨමාලා හැදෑරීමට අවස්ථාව

    කොරෝනා වසංගතය මැද නිවසේ සිට කාලය ගතකරන ඔබට පරිගණක තාක්ෂණය සම්බන්ධ පාඨමාලාවක් දැහෑරීමට අවස්ථාව ශ්‍රී ලංකා පදනම් ආයකනයේ විවෘත හා දුරස්ථ අධ්‍යාපන පීඨය අවස්ථාව උදාකරදී ඇත. පරිගණක යෙදවුම් සහායක තෙවන මට්ටමේ පාඨමාලාව අපොස සාපෙල සමන් ඕනෑම අයෙකුට මෙමගින් නිවසේ සිට හැදෑරීමට අවස්ථාව උදා වේ. නොපමාව අදම ලියාපදිංචි වන්න.

Comments