Emansala

A happy life with a balanced mind

Counseling lectures

Welcome to the Counseling Lectures Page at emansala.lk!

This valuable video lecture series is brought to you with the noble aim of providing in-depth and practical knowledge in the vital fields of Psychology and Counseling. These lectures are conducted by the Venerable Pattuyawe Mahinda Thero, a respected authority in the field and a lecturer in Psychology and Counseling at several universities and higher education institutes.

Specifically, His Reverence’s lectures will provide extensive coverage of Counseling Techniques, which are essential for working effectively with clients. These lectures will be highly beneficial for students (Students) pursuing studies in Psychology and Counseling, as well as for professionals currently practicing counseling (Practicing Counselors) who wish to enhance their knowledge and skills.

We invite you to watch these valuable lectures via video medium to expand your understanding and further refine your abilities in the field of counseling.

මනෝ විද්‍යාව (Psychology) සහ මනෝ උපදේශනය (Counseling) යන අතිශයින් වැදගත් විෂය ක්ෂේත්‍රයන් පිළිබඳව ගැඹුරු සහ ප්‍රයෝගික දැනුමක් ලබා දීමේ උදාර අරමුණින් මෙම වටිනා වීඩියෝ දේශන මාලාව ඔබ වෙත ගෙන එනු ලැබේ. විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන රැසක මනෝ විද්‍යාව සහ මනෝ උපදේශනය පිළිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන, තම ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයෙකු වන ගෞරවනීය පට්ටිවෙල මහින්ද හිමියන් විසින් මෙම දේශනා පවත්වනු ලබයි.

විශේෂයෙන්ම, සේවාලාභීන් සමඟ කටයුතු කිරීමේදී අත්‍යවශ්‍ය වන මනෝ උපදේශන ක්‍රමශිල්ප (Counseling Techniques) පිළිබඳව උන්වහන්සේගේ දේශනවලින් පුළුල් ආවරණයක් ලබා දෙනු ඇත. මනෝ විද්‍යාව සහ උපදේශනය පිළිබඳව අධ්‍යයනය හදාරන විද්‍යාර්ථීන්ට (Students) මෙන්ම, දැනට උපදේශන කටයුතුවල නිරත වන වෘත්තීය උපදේශකවරුන්ට (Practicing Counselors) ද ඔවුන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීමට මෙම දේශන අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත.

මෙම වටිනා දේශන වීඩියෝ මාධ්‍යයෙන් නරඹා ඔබේ දැනුම පුළුල් කර ගැනීමට සහ උපදේශන ක්ෂේත්‍රයේ ඔබේ හැකියාවන් තව තවත් ඔප්නංවා ගැනීමට ඔබට මෙහිදී අවස්ථාව ලැබේ.

Number of views of this web page: 47603